ආප්ප හදන්න අලුත් ක්‍රමයක් - පුදුම රසයි ❤ Healthy Breakfast Idea - Savoury Hoppers | Chammi Imalka ❤

3 Просмотры
Издатель
ආප්ප හදන්න අලුත් ක්‍රමයක් - පුදුම රසයි Healthy Breakfast Idea - Savoury Hoppers #chammIimalka #ආප්ප #SrilankanHoppers #Hoppers #Breakfast #සේවරි ආප්ප #උදේ කෑමක්

උදේ කෑමට ලන්ච් බොක්ස් එකට හරිම ඉක්මනින් හදන්න පුලුවන් කෑම වර්ගයක් තමයි මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නෙ. හාල් පිටි, එලවලු එකතු කරලා රසට හදන ආප්ප වගේ කෑමක්. ඉතින් ඔයාලත් try කරලා බලන්න.
Healthy Breakfast IdeaIngredients
1. 1 cup of Rice flour (130g)
2. 2 tbsp of Curd

3. Some curry leaves

4. 2 cloves of garlic

5. 1/2 of Carrot
6. 1/2 of Onion

7. 4-5 Green chillies
8. 1/4 tsp of Cumin seeds
9. 1/2 tsp of Chilli flakes

10. 1/4 tsp of Pepper powder
11. Salt to taste

12. Water
13. 1/2 tsp of Baking soda
14. Some oil

අවශ්‍ය ද්‍රව්‍ය

1. හාල් පිටි කෝප්ප 1 (ග්‍රෑ 130)

2. මුදවපු කිරි මේසහැදි 2

3. කරපිංචා ඉති 1
4. සුදුලූනු බිකි 2

5. කැරට් ගෙඩි 1 /2
6. රටලූනු ගෙඩි 1/2
7. අමුමිරිස් කරල් 4-5
8. සූදුරු ඇට තේහැදි 1/4
9. කෑලි මිරිස් තේහැදි 1/2

10. ගම්මිරිස් කුඩු තේහැදි 1/4

11. ලුනු රස අනුව
12. වතුර අවශ්‍ය තරමට
13. ආප්ප සෝඩා තේහැදි 1/2
14. තෙල් ටිකක්



Please like my Facebook - page Chammi මගෙ FB පිටුවටත් එකතු වෙන්න……………………………………………… Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me ????
Категория
Кулинария
Комментариев нет.