මස් නැතුව මස් රසට සැරට සෝයා හදමු ????Spicy Soya Meat Curry | Sri Lankan Soya Curry (Bandi Full)

0 Просмотры
Издатель
සෝයා මීට් කරියක් රසට හදනවා කියන එක මහ ලොකු දෙයක් නෙවයි. ඒ වගේමයි සෝයා එකක් රස වෙන්න රසකාරක දාන්න ඕනේත් නෑ මේක ඔයාලට රසට ලේසියෙන් හදා ගන්න පුලුවන්. ඔයාලා මේ විදිහටත් සෝයා මීට් හදලා බලන්නකෝ. හරිම රසට තියෙනවා.????

ඔබ වීඩියෝවට කැමති නම් අපගේ නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කරන්න. එසේම මෙම සරල සෝයා මීට් වට්ටෝරුව ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟ බෙදා ගැනීමට අමතක නොකරන්න.

****************************
අමුද්‍රව්‍ය
සෝයා මිට් පොඩි පැකට් 1ක්
ලුණු
කුරුඳු
එනසාල් 3
ඉඟුරු
සුදුළූණු 5-6
බී ලූනු ගෙඩි 2
තක්කාලි 1
කරපිංචා
ගම්මිරිස් තේ හැදි 2
මිරිස් කුඩු තේ හැදි 2
කරි කුඩු තේ හැදි 2
අමු මිරිස් කරල් 2-4
තක්කාලි හෝ මිරිස් සෝස් තේ හැදි 4

Today, I’ll share the special spice SOYA MEAT CURRY recipe.

Another great recipe from the range of curry from Sri Lankan recipe . Without chicken broth, soya curry is perfect meal for vegetarians and vegans, full of proteins. If you follow this soya meat curry recipe 100%, it is quite spicy. If you do not like spicy Sri Lankan recipes, better reduce amount of red chili powder and pepper.

We hope you will enjoy the video and will make your own spicy soyameat curry using our Easy recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.

If you like the video please like and subscribe to our channel, don't forget to share the simple Chocolate cake recipe with your friend and family.

Subscribe to Bandi Full


****************************
Music -

****************************

Follow Us On,
Facebook :
Instagram:

****************************
Категория
Кулинарные рецепты
Комментариев нет.