උදේ කෑමට පෝෂණීය බතල පරාටා/Sweet Potato Parata recipe by Waruni’s Kitchen

1 Просмотры
Издатель
Pls Visit My FB Page /මා සමග දිගටම රැදී සිටීමට කැමති නම් මගේ ෆේස් බුක් පිටුවට පිවිස එය ලයික් කරන්න
Link

❤️තවත් රසවත් රෙසිපි සදහා ලින්ක්

හාල් පිටි,පාන් පිටි මොකුත් නැතිව හදන ක්‍රිස්පි ආප්ප/ ආප්පයක් ලස්සනට හදා ගන්න විදිහත් ඉගෙන ගමු


පට් පට් ගාලා ආප්ප ගලවන්න වැඩි වැඩ නැතිව විනාඩියෙන් ආප්ප තාච්චිය පදම් කරන හැටි


ආප්ප හදන්න ගෙදර කොටපු පිටිම ඕනද????පිටි කොටන්න පිටි හලන්නේ නැතිව කඩෙන්ගේන ඉදිආප්ප පිටි වලින් ආප්ප හදමු


උදේ කෑමට රසම රස කිරි රොටී නිවැරදිව හදමු


නියම ක්‍රමයට රසම රසට පැනි ආප්ප හදමු/Sri Lankan Pani Appa recipe



රෙසිපි
බතල 450g
පාන්පිටි 350g
රසය අනුව ලුණු
Категория
Кулинария
Комментариев нет.